සමාජයට මහගු මෙහෙවරක් කරන ලද ගීතා පාරිස් ගුරුතුමිය ගෙන ගිය සමාජ මෙහෙවර තව දුරටත් එලෙසම සිදුමරගෙන යාමට දරන මෙම උත්සාහය ගුරුතුමියගේ සිහිනයක්ව පවතී අදහසකි. ජෝශප් වාස් විදුහලේ 30 වසරක් ගුරු විර්තියේ නියෙලෙමින් දරු දැරියන්ගේ නැණස පහදන්නට වෙහෙස වූ ඇය සදා අපගේ මතකයේ රැදෙනු නොඅනුමානය.ි
වෙබ් පිටුවට පිවිසීමට
බෞද්ධ දර්ශනය
2600ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථාන්විතව සමරන බෞද්ධයන් වන අප විසින් අවබෝධ කර ගත යුතු තවත් වැදගත් සංසිද්ධියක් ලෙස මහින්දාගමනය හා බැඳුන ලක්දිව පුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්දිව ඒකාලෝක වී ලක්වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක් මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්තියක් නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්යයකි.
මෙම ලිපිය කියවීමට
බෝධි පූජාව යනු සියලු බදනාටම බෙත ශාන්තිය උදාකරන උතුම්ම ආශිර්වාද පූජාවයි. එක් එක් ආගම්වල ජනෙමාජවල ආශිර්වාදය ෙඳහා විවිධ පුදපූජා හා ඇදහිලි දකින්නට ලැබේ. එම ශාන්තිකර්ම විවිධ බහේතු කාරණා මුල්කරබගන සිදුකරනු ල යි. බෝධි පූජාව සිදුකරන්බන් බුදුරජාණන් වහන්බෙේ උපදවාගත් ඥාණෙම්භාරය හා බුදුගුණ සිහිපත් කරබගනය. එබෙේම ඒ උතුම් ඥාණෙම්පත්තිය උපදවා ගැනීමට උපකාරීවූ ඇෙතු වෘක්‍ෂයට වන්දනා කිරීම හා පුද පූජා පැවැත්වීමද කරනු ල යි.
පාසල් සමයේ එකට හුන් මිතුරෙකු සංඝයා වහන්සේලා සමීපයේ පිළිවෙත් පුරන්නට නික්මුණු පසු ඔහු සොයා එහි ගිය බිනර නවමල් බණ්ඩාර දැන් එහි යන්නේ මිතුරා බැලීමට පමණක් ම නො වේ. එහි ගිය පළමු දිනයේ ම බිනර සම්බුද්ධ ශාසනයක අසිරියත්, වත් පිළිවෙත් ඉටු කිරීමේ අගය ගැනත්, පැවිදි ජීවිතයේ සුව පහසුව ගැනත් උගත්තේ ය. දැන් ඔහු ඒ අසා දැනගත් දේවල් ස්වකීය ජීවිතය තුළ ම ප‍්‍රගුණ කරමින් සතුටු වන්නෙකි. ජීවිතය යහපත් කරවන කලණ මිතුරු ඇසුර සොයා ඔහු ගිය ඒ සුන්දර ගමන ගැන කියැවෙන කසාවතෙහි තුන්වන දිගහැරුමයි මේ…
පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනයපරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.
බොහෝ කාලයක්, සදාතනික යැයි ලෝකයක අතරමංව ජරා මරණ ගැන අවබෝධයෙන් තොරව සිටින දෙව් මිනිස් ප්‍රජාව එම උගුලෙන් ගලවා ගැනීමටයි අපගේ ශස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ.
පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්තේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති තසයකි. තෙතලස් ෙහටින් මිදී ගේ සිේ ඇති වුව ද ොයිෙ පීඩාවන්තගන් යුතු ව ත ොතහෝ ගිලන් වූ බුද්ධ පුත රයාණන් වහන්තස නම් ගුහාත වැඩ වාසය තෙතරති. ප‍් රිය දප‍්දවන්නා වූ තේ්ස්වී තප‍්මකමකින් යුතු නි් තේෂී මුනිවරයාණන් වහන්තස තේ ොයිෙ දු් ඛ පීඩා මහා ෙරුණා තනතෙට සම්මුඛ වී ඇත.
සෝම හිමි කුඩා කල පටන් ශාසනයට ලැදිව සිටි කෙනකු වූවද වයස 19 වැනි තරුණ වියේදී පැවිදි බිමට ඇතුළත් විය. නමූත් පැවිදි වීමට පෙර සිටම උන්වහන්සේ බම්බලපිටියේ වජිරාරාමය හා මහරගම ධර්මායතනය ආශ්‍රයෙන් තම ධර්ම ඥානය වර්ධනය කර ගත්හ.
කප් සිටුවීමත් සමගම ඇසල පෙරහැරේ පැවැත්වීමට අවශ්‍ය චාරිත්‍ර ආරම්භ විය.ඇසල පෙරහැරේ ගමන්මග පංචතුර්ය නාදය සමගින් පවත්වන ප්‍රධානම වාදනඅංගය හේවිසි යයි.
සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍ය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා ඇත්තේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය.ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමිනකයන් විනාශ කළහ.
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමයෙන් මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි